Political News

සජබ සහ එජාපය එක්ව නායකයින් දෙදෙනෙකු යටතේ ඉදිරියේදී කටයුතු කිරීමේ ඉඩක් – හරීන් ප්‍රනාන්දු කියයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී නායකයින් දෙදෙනෙකු යටතේ එක්ව කටයුතු කිරීමේ ඉඩකඩක් පවතින බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජබ මැයි දිනේට අපිව එක්කන් යන්නේ නැද්ද කියලා ජනතාව කෝල් කර කර අපෙන් අහනවා – රෝහණ බණ්ඩාර කියයි

හෙට පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැලිය සම්බන්ධයෙන් ජනතාව අතර “පාලනය කරගන්න බැරි තරම් උනන්දුවක්” ඇති වී තිබෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ…